We strive to make your wedding dress more elegant and is keeping with the local Hela tradition.
සම්ප්‍රදායට නව්‍යතාව මුසුව….
එදා පවතී හෙළ සිරිත ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය මුසු කරගෙන තේජාන්විත පෙනුමකින් ඔබව හැඩ ගැන්වීමට ගිහාන් මංගල මැදුර අප ආයතනය සුදානම්.නිලමේ ඇදුම්,මංගල අෂ්ටක,ජය මංගල ගාථා,මගුල් බෙර, වෙස් නර්තන, කිරිකළ අපගේ අනෙකුත් සේවාවන් වේ.එම සියලුම සේවාවන් වඩාත් සාධාරණ මිලගණන් යටතේ , ගුණාත්මකව හා විශ්වාසදායිලෙස සිදුකරලීමට අප වගකීමෙන් බැදෙන්නෙමු.